Sadi Ran Abaranin Cover Mp3 Download

Sadi Ran Abaranin (Cover) - @Dinesh Tharanga | Milton Mallawarachchi | New Sinhala Covers 2019
Dinesh Tharanga2 years ago

Sadi Ran Abaranin (cover & Remake) | සැදී රන් අබරණින් | Lyrics | Dinesh Tharanga .
Thaala Creations - තාල1 year ago


Sadi Ran Abaranin | සැදී රන් අභරණින් | Cover By Dinesh Tharanga Ft. MAD | SL Covers
SL Covers1 year ago

Sadi Ran Abarananin - Acoustic Type Karaoke (without voice) -සැදී රන් අභරණින් -Milton Mallawarachchi
The SL Keyboardist2 years ago




Sadi Ran Abaranin (සැදී රන් අභරණින්) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LK
Play LK Music2 years ago

Sadi Ran Abaranin (Cover) - Dinesh Tharanga | Milton Mallawarachchi | New Sinhala Covers 2019
Wow Karaoke10 months ago

Sadi Ran Abaranin (සැදී රන් අභරණින්)_ Cover Version By Dilan Nuwaragedara
Dilan Nuwaragedara10 months ago

Sadi Ran Abaranin (සැදී රන් අභරණින්) - Tharindu Costha | Shara Flash Live | New Song 2021
Sahara Flash Official1 year ago

Sadi Ran Abaranin ( සැදී රන් අභරණින්) Dinesh Tharanga | Milton Mallawarachchi
NEXZY Official Channel1 year ago
Sadi Ran Abaranin(Cover)- Dinesh Tharanga Ft. MAD! | Milton Mallawarachchi |New Sinhala Covers 2019
Original Artist | Milton Mallawarachchi
Covered By @Dinesh Tharanga Ft. MAD
Music Rearranged | MAD
Original Composer | Clarance Wijewardana
Lyrics | Kulathilaka Ariyawansha
Release Date: 07 December 2019
මෙම ගීතයේ සියලුම අයිතීන් එහි මුල් අයිතිකරුවන් සතු බවත් , හුදෙක් නිර්මාණශීලිත්වය වෙනුවෙන් පමණක් බවත් කරුණාවෙන් සලකන්න !!!
(Not for commercial use. All credits, as well as rights, are due to the original creators and singers)
▶️ Connect with 👇 @Dinesh Tharanga 👇
✔️ ➤ Subscribe Official Youtube : → youtube.com/user/Dineshtt1?sub_confirmation=1
✔️ ➤ Instagram : → instagram.com/dineshtharanga_official/
✔️ ➤ Face Book Page : → Facebook.com/DineshTharangaMusic
✔️ ➤ TIK TOK : → tiktok.com/@dineshtharanga
❤️❤️❤️ සැදී රන් අබරණින් ❤️❤️❤️
සැදී රන් අබරණින්... රිදී සළුපිළි දරා...
නැගී රිය පෙරහරින්... පැතූ පෙම් ලොව දවා...
මනාලිය වී ලඳේ... ගියත් ඔබ ඔහු කරා...
මගේ හදවත ඔබෙයි... මගේ දිවි ඇති තුරා...
අදින් පසු සිත ඔබේ...
අහිමි වන බව දනිම්...
යලිදු අප දිවි දිවිතුරා...
නොඑන බව යලි දනිම්... නොඑන බව ලයි දනිම්...
සැදී රන් අබරණින්...
ඔබෙන් ලද සෙනෙහසේ...
සුවය නිති විඳින් නම්...
සසර මතු භවෙක හෝ...
සුරත ඔබේ පතන්නම්... සුරත ඔබේ පතන්නම්...
සැදී රන් අබරණින්... රිදී සළුපිළි දරා...
නැගී රිය පෙරහරින්... පැතූ පෙම් ලොව දවා...
මනාලිය වී ලඳේ... ගියත් ඔබ ඔහු කරා...
මගේ හදවත ඔබෙයි... මගේ දිවි ඇති තුරා...
#DineshTharangaMusic #Dina #COVER #SinhalaMusic #Artist #Singer #SinhalaCovers