(4.39 MB) Download Sadi Ran Abaranin Cover Mp3 Download MP3 - CatholicRadioInternational

Sadi Ran Abaranin Cover Mp3 Download

Download Mp3 Sadi Ran Abaranin Cover Mp3 Download songs for free and fast through the CatholicRadioInternational site can be done easily, there are many sources of Mp3 downloads, please choose according to your favorites and you can download videos also in Mp4 format here. You dont need to subscribe because its completely free.
Sadee Ran Abaranin

Sadee Ran Abaranin

Iresh Roshan
9 years ago

Sadi Ran Abaranin(Cover)- Dinesh Tharanga Ft. MAD! | Milton Mallawarachchi |New Sinhala Covers 2019

Original Artist | Milton Mallawarachchi
Covered By @Dinesh Tharanga Ft. MAD
Music Rearranged | MAD
Original Composer | Clarance Wijewardana
Lyrics | Kulathilaka Ariyawansha

Release Date: 07 December 2019

මෙම ගීතයේ සියලුම අයිතීන් එහි මුල් අයිතිකරුවන් සතු බවත් , හුදෙක් නිර්මාණශීලිත්වය වෙනුවෙන් පමණක් බවත් කරුණාවෙන් සලකන්න !!!
(Not for commercial use. All credits, as well as rights, are due to the original creators and singers)

▶️ Connect with 👇 @Dinesh Tharanga 👇
✔️ ➤ Subscribe Official Youtube : → youtube.com/user/Dineshtt1?sub_confirmation=1
✔️ ➤ Instagram : → instagram.com/dineshtharanga_official/
✔️ ➤ Face Book Page : → Facebook.com/DineshTharangaMusic
✔️ ➤ TIK TOK : → tiktok.com/@dineshtharanga

❤️❤️❤️ සැදී රන් අබරණින් ❤️❤️❤️

සැදී රන් අබරණින්... රිදී සළුපිළි දරා...
නැගී රිය පෙරහරින්... පැතූ පෙම් ලොව දවා...
මනාලිය වී ලඳේ... ගියත් ඔබ ඔහු කරා...
මගේ හදවත ඔබෙයි... මගේ දිවි ඇති තුරා...

අදින් පසු සිත ඔබේ...
අහිමි වන බව දනිම්...
යලිදු අප දිවි දිවිතුරා...
නොඑන බව යලි දනිම්... නොඑන බව ලයි දනිම්...

සැදී රන් අබරණින්...

ඔබෙන් ලද සෙනෙහසේ...
සුවය නිති විඳින් නම්...
සසර මතු භවෙක හෝ...
සුරත ඔබේ පතන්නම්... සුරත ඔබේ පතන්නම්...

සැදී රන් අබරණින්... රිදී සළුපිළි දරා...
නැගී රිය පෙරහරින්... පැතූ පෙම් ලොව දවා...
මනාලිය වී ලඳේ... ගියත් ඔබ ඔහු කරා...
මගේ හදවත ඔබෙයි... මගේ දිවි ඇති තුරා...

#DineshTharangaMusic #Dina #COVER #SinhalaMusic #Artist #Singer #SinhalaCovers