Pawela Kodu Akase Male Mp3 Download

Pawela Kodu Akase| පාවෙලා කෝඩු ආකාසෙ Samitha Mudunkotuwa Ft Thilina R | Official Lyric Video
Voizy Music2 years ago


Pawela Kodu Akase Lyrics - Samitha Mudunkotuwa ,,පාවෙලා කෝඩු ආකාසේ lyrical video
LYRICAA SL1 year ago
![Download Malith Sanjaya Ft Thilina Ruhunage - Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ)[Official Cover Version] Malith Sanjaya Ft Thilina Ruhunage - Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ)[Official Cover Version]](https://i2.wp.com/ytimg.googleusercontent.com/vi/74UDf_JE2w0/mqdefault.jpg?resize=100,80)
Malith Sanjaya Ft Thilina Ruhunage - Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ)[Official Cover Version]
Bionicle Music1 year ago

Pawela kodu akase(පාවෙලා කෝඩු ආකාසෙ)- Samitha Mudunkotuwa | Lyrics with video
Lyrical Friends3 years ago




Naveesha Sooriyaarachchi | Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ) | Live Shows | The Voice Sri Lanka
The Voice Sri Lanka9 months ago

Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ) / New Sinhala Cover song,
Nadeesha Dayarathna Music2 years ago

Pawela kodu akase Samitha Mudunkotuwa - පාවෙලා කෝඩු ආකාසෙ | Pawela kodu akase Mp3
ගී නිම්නය Gee Nimnaya2 years ago

පාවෙලා කෝඩු ආකාසෙ | Pawela Kodu Akase Cover 2020 | Chandana Liyanarachchi | RELAX TOP10
Danushka Milan2 years ago

Thilina Ruhunage ft. Malith Sanjaya - Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ) [Official Cover Version]
Listen/Download: lnk.to/PawelaKoduAkaseCover
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Make sure to subscribe to @Voizy Music , and turn on notifications to stay updated with all new uploads❗
Artist: Samitha Mudunkotuwa (Original)
Artist: Malith Sanjaya (Cover)
Music & Melody: @Thilina Ruhunage [ THILINA R ]
Lyrics: Rachitha Wakista @Voizy Music
Video: Charuka Dushyantha
Drone: Malinda Vijesooriya
Artwork | Thush @voizy
Watch our Highlights: youtube.com/playlist?list...
Watch our Music Videos: youtube.com/playlist?list...
#PawelaKoduakase #THILINAR #MalithSanjaya #SamithaMudunkotuwa #VoizyMusic #Voizy #VoizyUniverse #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
Lyrics"
පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
නිදිවරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලන් වුනා
හුස්ම වැටෙනා දුරින්
නුපුරුදුම ආදරේ
එක හිතට යා කරන්
නවතින්න හදවතේ
හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ
තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ
නුඹට දුන්නා තරම්
පාවෙලා කෝඩු ආකාසෙ
Facebook: facebook.com/voizyuniverse/
Instagram: instagram.com/voizymusic/
Website: voizymusic.com/
Copyrights © ℗ 2021 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.