Jodu Karagena Song Mp3 Download


Jodu - ජෝඩු (රැල්ල වෙරළට ආදරෙයි Teledrama) | Manej Sanjaya | Lyrics Video
Music Visualizer10 months ago

#Uppena - Nee Kannu Neeli Samudram Lyrical | Panja Vaisshnav Tej,Krithi Shetty |Vijay Sethupathi|DSP
Aditya Music2 years ago


Jodu (Remix) | රැල්ල වෙරලට ආදරෙයි|Ralla weralata adarei |Manej sanjaya| Sinhala Remix Songs||2021
Gammata Music Official10 months ago


Jodu Karagena (ජෝඩු කරගෙනා) | Manej Sanjaya | Kurunegala BEJI | බැජී සමඟ ප්‍රථම වරට යක්කලදී 2021
Ganga Video Team8 months ago


Jodu Karagena Song Remix Bus Dj / Ralla Weralata Adaree Teledrama Song
Sl Gammata Music8 months ago


Jodu Karagena (ජෝඩු කරගෙනා) Manej Sanjaya I Shaa Fm Sindu Kamare 2021 I Hikkaduwa Shiny 2021
Chathuranga Sandaruwan7 months ago

Prakash K. | #Uppena - Nee Kannu Neeli Samudram | Live Shows Rounds 02 | The Voice Sri Lanka
The Voice Sri Lanka8 months ago

Jodu - Manej Sanjaya | ජෝඩු - මනේජ් සංජය (රැල්ල වෙරළට ආදරෙයි Tele Drama) Lyrics Video
telesongs sl10 months ago


Jodu - Manej Sanjaya | ජෝඩු - මනේජ් සංජය (රැල්ල වෙරළට ආදරෙයි Tele Drama)
#hirutvlk #jodu #MUSIC
Artiste: Manej Sanjaya
Music: Ashan Fernando
Lyrics: Duminda Alahendra
Video: Hiru TV Production
සනසා සිහින සරසා
හිනැහේවී දෑස නළවා
හමනා පුසුඹ දැනුණා
හද මැදුරේ ආලෙ එතුණා
[ජෝඩු කරගෙනා - හද බැඳුණේ බාලෙයි සුදූ
රෝග නොකරනා - අමුතු හිතකි නුඹම තැනූ
පාර වැරදිලා - නැත මා සිත ඔබම පැතූ
මුහුද හඬ නගා - කියයි දිනෙක හිතේ තතු]//
කොඳුරා නෑ මා - හඬ ගා කීවා
ගැහෙනා සිත මාගේ - ආදරේම පෑවා
රිදවා පාරා - නැත මා ආවා
දිවියේ හැමදාම - ඔබම තමයි ඕනා
ජෝඩු කරගෙනා...
කූඩු කරගෙනා - වාඩු අරගෙනා
ප්‍රේමණීය උගුලක් නොවෙනා
තෝඩු පළඳනා - මුතු මාල ද බඳිනා
කරකාරෙ බැඳන් දිවියම රකිනා
[ආදරෙයි මා - ඔබමයි මගෙ ප්‍රාණේ]//
නොහොඳ නොකොට - හොඳ සෙනෙහසකින් සනසනවා
ජෝඩු කරගෙනා...
#ralla #jodu #manej #hirutv #rallathemesong #jodumanej #manejnewsong #manejsanjaya #kokila #randika #amanda